Read ජෑම් ගස යට ගෙදර by Carl Muller Free Online


Ebook ජෑම් ගස යට ගෙදර by Carl Muller read! Book Title: ජෑම් ගස යට ගෙදර
The author of the book: Carl Muller
ISBN: No data
ISBN 13: No data
Language: English
Edition: සරසවි ප්‍රකාශකයෝ
Date of issue: 2011
Format files: PDF
The size of the: 469 KB
City - Country: No data
Loaded: 2510 times
Reader ratings: 5.4

Read full description of the books:



බර්ගර්වරු යනු කවරහු ද? තවදුරටත් කියනවා නම් ශ්‍රී ලාංකික බර්ගර්වරු යනු කවරහු ද? අතු ඉති දමා දහසක් පල දරමින් ද වැඩෙන සෙවණ ද දෙන ජෑම් ගසක් සේ ඔවුහු ද වැඩෙති. ස්ථිර මුල් ද දරති.

මෙහි ආ පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි හෝ අන් බටහිර ජාතියකින් එකකු සේ සැවොම හෝ සම්බන්ධ වී, ඔවුනොවුන් මෙන්ම ලාංකික සිංහල හෝ ලාංකික ද්‍රවිඩ හෝ අය සමඟත් මිශ්‍ර වී අද ස්ථිර, මිත්‍රශීලී පරපුරක් මෙන් ඔවුහු රටේ ඉතා ඉහළ සිට සාමාන්‍ය තත්ත්වය දක්වා රැකියාවල, සේවාවල, ව්‍යාපාරවල නිරත වෙති.

ඔවුහු දක්ෂයෝය, කඩවසම්ය, ප්‍රීතියෙන් සිටිමින් ඕනෑ ම අයෙකු හා මිතුදම් ඇති කර ගැනීමට ද සමත් ය.

ඒ මිශ්‍රණයකින් ම බිහි වූ මේ පොතේ කර්තෘ කාර්ල් මුලර්, තම පරපුරේ විස්තරය නවකතාවක් මෙන් ම අර්ධ වංශ කතාවක් හැටියට 'ජෑම් ගස යට ගෙදර' නම් වූ මේ කතාවෙන් අවශ්‍ය විටෙක උපහාසාත්මකව ද දක්වයි. ග්‍රේෂන් මෙමෝරියල් ත්‍යාගය 1993 දී මේ නවකතාව සඳහා ඔහුට හිමි විය.


Download ජෑම් ගස යට ගෙදර PDF ජෑම් ගස යට ගෙදර PDF
Download ජෑම් ගස යට ගෙදර ERUB ජෑම් ගස යට ගෙදර PDF
Download ජෑම් ගස යට ගෙදර DOC ජෑම් ගස යට ගෙදර PDF
Download ජෑම් ගස යට ගෙදර TXT ජෑම් ගස යට ගෙදර PDF



Read information about the author

Ebook ජෑම් ගස යට ගෙදර read Online! Carl Muller was born in 1935 in Kandy. As a young man he joined the Royal Ceylon Navy, then briefly served in the Ceylon Army and later joined the Colombo Port Commission. He moved into journalism and worked in the Middle East. He is a prolific writer having written poetry, fiction, a children’s book, short stories, historical fiction, a collection of essays and monographs. He has won many awards and prizes for his writing. He is best known for The Jam Fruit Tree (1993) which won the Gratiaen Prize for that year. He currently lives in Kandy.
[source]


Reviews of the ජෑම් ගස යට ගෙදර


DYLAN

The book is a masterpiece that makes a richer soul, speech, and wider horizon.

LYDIA

This book is worth reading!

LEO

Despite the criticism, I liked the book!

MATILDA

Frankly, double




Add a comment




Download EBOOK ජෑම් ගස යට ගෙදර by Carl Muller Online free

PDF: -.pdf ජෑම් ගස යට ගෙදර PDF
ERUB: -.epub ජෑම් ගස යට ගෙදර ERUB
DOC: -.doc ජෑම් ගස යට ගෙදර DOC
TXT: -.txt ජෑම් ගස යට ගෙදර TXT